සිංහල භාෂාව සහ සාහිත්‍ය ඒකකයේ අරමුණ වන්නේ සාහිත්‍ය දැනුමෙන් පොහොසත් පවුලක් විද්‍යාලය තුළ නිර්මාණය කිරීමයි. මේ සඳහා සංගමය විසින් සාහිත්‍ය තරඟ, විචාර වැඩසටහන්, කලා උළෙල සංවිධානය කරමින් උද්යෝගය ඇති කිරීමටත් දැනුම වර්ධනය කිරීමටත් කටයුතු කරයි.