• 04522270447
  • [email protected]m

 

Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Hunuwala dharmaraja M.V.

හුණුවල ධර්මරාජ ජාතික පාසල

බලංගොඩ කලාපය

  • Register
  • Login
Hunuwala dharmaraja M.V.

හුණුවල ධර්මරාජ ජාතික පාසල

බලංගොඩ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ උපදේශන හා තාක‍ෂණ ඒකකයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කිරීම 2016 වර්ෂයේ නොවැම්බර් මස දී සිදු විය.

විදුහල්පති විමලසේන ගුරුගේ මහතා විශ්‍රාම යාම 2017. 02. 27 වන දින සිදු වූ අතර, එදින සිට විදුහල්පති ධුරයේ වැඩ භාර ගන්නා ලද්දේ කේ. ජී. දයානන්ද මහතා විසිනි.

කේ. ජී. දයානන්ද මහතා විදුහල්පති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ උපදේශන හා තාක‍ෂණ ඒකකයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ කටයුතු සිදු කරගෙන යාම මෙකළ සිදු විය.

2015 වර්ෂයේ සිට අක්‍රීයව පැවති පාසලේ පරිගණක ඒකකය නවීකරණය කර පරිගණක ලබා දීමේ සිප් සයුර  ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ පළමු වසර සිසුන් විසින් සිදු වූයේ 2017 වර්ෂයේය. එය 2017. 09. 27 වන දින සිසු අයිතියට පත් කරලීම සිදු විය.

Hunuwala dharmaraja M.V.

හුණුවල ධර්මරාජ ජාතික පාසල

බලංගොඩ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Hunuwala,Opanayaka
  • දුරකථන 0701128891
  • ෆේස්බුක් Hunuwala Daramaraja maha Vidyalaya

Supported By

© 2026 Hunuwala dharmaraja M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk