13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙ....
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය
ආර්ථික විද්‍යාව
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය
භූගෝල විද්‍යාව
ඉතිහාසය
දේශපාලන විද්‍යාව
තොරතුරු හා සංනිවේදන තාක්ෂණය
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව
ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය