|
2017-2019 |
දයානන්ද මහතා |
![]() |
එතුමා සිටි කාලයේ ශිෂ්‍ය සාධනය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය විය |
|
2019-අද දක්වා |
N.K හෙට්ටිආරච්චි මහතා |
![]() |
එන්. කේ. හෙට්ටිආරච්චි මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව පාසල අවබෝධ කරගෙන ශිෂ්‍ය සාධනය වර්ධනය කිරීම, ගොඩනැගිලි පහසුකම් වැඩි දියුණු කිරීම සදහා නිරන්තරයෙන් උත්සුක වේ. ළගම පාසල ව්‍යාපෘතිය යටතේ වැසිකිළි පද්ධතියක් ස්ථාපිත කිරීම මේ කාලය තුළ සිදු විය. එමෙන්ම ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ අඩාලව පැවති උපදේශන ඒකකය සහිත දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම නැවත ආරමභ කිරීම 2020 වර්ෂයේ සිදු විය. |
|
|
|
