පාසලේ දැක්ම
නව ලොවට නිපුණතා පිරි දරුවන් බිහි කිරීම අපගේ දැක්මයි
පාසලේ මෙහෙවර
හෙට ලොව ජය ගන්නා විනයගරුක, නීතිගරුක, නිතිපතා පාසලට පැමිණ හොඳින් ඉගෙන ගන්නා දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන් සිසු කැලක් බිහි කිරීම හා සේවයට කැප වූ ගුරු පිරිසක් සිසුනට දායාද කිරීම අපගේ මෙහෙවරයි