බලංගොඩ කලාප අධ්‍යාපන මලල ක්‍රීඩා උළෙල
- 18න් පහළ බාලක මීටර් 1500 ප්‍රථම ස්ථානය
- 18න් පහළ බාලක මීටර් 800 ප්‍රථම ස්ථානය
- 18න් පහළ බාලක මීටර් 400 ප්‍රථම ස්ථානය
- 18න් පහළ බාලක මීටර් 400 කඩුලු මතින් දිවීමේ ප්‍රථම ස්ථානය
- 18න් පහළ බාලක මීටර් 400 *දෙවැනි ස්ථානය
- 16න් පහළ බාලක මීටර් 300 කඩුලු මතින් දිවීමේ දෙවැනි ස්ථානය
අවුරුදු 16න් පහළ බාලිකා
තෙවන ස්ථානය හරහා තැටිය - 14න් පහළ බාලක මීටර් 100 කඩුලු මතින් දිවීමේ ප්‍රථම ස්ථානය
- 14න් පහළ බාලක මීටර් 100 කඩුලු මතින් දිවීමේ ප්‍රථම ස්ථානය
14න් පහළ බාලක මීටර් 80 දෙවැනි ස්ථානය - අවුරුදු 18න් පහළ බාලක දක්ෂතම මලල ක්‍රීඩක අනුෂ්ක ඩිල්ෂාන්
- 14න් පහළ බාලක දක්ෂතම මලල ක්‍රීඩක ලකිඳු සංජන්